දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (02) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
ඒ තෙල් සංස්ථාව විසින් ප්‍රමිතියෙන් අඩු ඉන්ධන විකිණීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වමින් ඛනිජ තෙල් සංස්ථාව පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කරන බවයි.
280 Views
Comments