OCT
26
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ ඉන්න බෑ - ආචාර්ය බන්දුල ගුණවර්ධන

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට පාර්ලිමේන්තුව තුළ සිටිය නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක දී පවසා තිබුණේ මෙරට ඇතැම් පිරිස් ගෝත්‍රවාදි සංකල්පයකට රට ගෙන යාමට දරන උත්සාහය පිළිබඳව කණගාටු වන බවයි.
264 Views
Comments