OCT
20
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 22ට සහාය දෙයි

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කර තිබේ.
253 Views
Comments