OCT
14
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලඟ රැස්වීම නාවලපිටියේ දී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලඟ රැස්වීම එළඹෙන ඉරිදා නාවලපිටිය නගරයේ දී පැවැත්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ජේෂ්ඨයන් රැසක් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර හැර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පක්ෂය ඉදිරි මැතිවරණවලට සූදානම් වීම සඳහා මෙම රැස්වීම් මාලාව පවත්වන බවයි.
248 Views
Comments