OCT
08
තිළිනි ප‍්‍රියමාලි පසුපස රහත් වූ ප‍්‍රකට හිමිනමක්

මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500ක මුදලක් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.
එමෙන්ම රහත් වී ඇතැයි පවසන භික්ෂුවක් සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය තවත් ව්‍යාපාරිකයන් රැසක් රටවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
257 Views
Comments