ජනපතිගෙන් අලුත් වැඩක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

ජනපතිගෙන් අලුත් වැඩක්

ජනපතිගෙන් අලුත් වැඩක්

 

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවෙිදීය.

 

යුද්ධය නිසා අත් හැරුණු වනජීවී හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

views

203 Views

Comments

arrow-up