තරුණ නායකත්වයක් නිර්මාණය කරන චන්ද්‍රිකා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

තරුණ නායකත්වයක් නිර්මාණය කරන චන්ද්‍රිකා

තරුණ නායකත්වයක් නිර්මාණය කරන චන්ද්‍රිකා

 

සොරකමෙන් තොර, තරුණ නායකයින් තමන් නිර්මාණය කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

 

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ 22 වන ගුණානුස්මරණය සහ විජය කුමාරණතුංගගේ 77 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් නිට්ටඹුව – රන්පොකුණුගම මහා විහාරයේ ඊයේ (09) පැවති ධර්ම දේශනා පින්කමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.

 

මේ අතර, සියලු දෙනා ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්නේ නම්, රට අසාර්ථක නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

views

228 Views

Comments

arrow-up