පාඨලී ජාතික සභාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

පාඨලී ජාතික සභාවට

පාඨලී ජාතික සභාවට

 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 

එයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජාතික සභාවෙහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.

views

246 Views

Comments

arrow-up