අර්බුදයෙන් ගොඩ ඒමට දේශීය පාර්ශව වල කැපවීම අතවශ්‍යයි - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

අර්බුදයෙන් ගොඩ ඒමට දේශීය පාර්ශව වල කැපවීම අතවශ්‍යයි - ජනපති

අර්බුදයෙන් ගොඩ ඒමට දේශීය පාර්ශව වල කැපවීම අතවශ්‍යයි - ජනපති

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දේශීය පාර්ශව වල කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

 

එසේම ඊට බාහිර පාර්ශව වල සහයෝගය ද වැදගත් වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

 

පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

views

245 Views

Comments

arrow-up