OCT
04
බොරු ප්‍රචාරවලට එරෙහිව ඩයනා නඩුමගට

තමන් නොකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතැම් පිරිස් තමන්ට එරෙහිව බොරු ප්‍රචාර නගමින් චෝදනා එල්ල කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
මෙම සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් නඩු මගට යන බව අමාත්‍යවරිය පවසා ඇත.
මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇත.
251 Views
Comments