OCT
09
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයන් අද කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයන් සහ ආසන සංවිධායකයන් අද (10) කොළඹට කැඳවා තිබේ.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඔවුන්ට ලිඛිතව දැනුම්දී ඇත්තේ අද (10) පස්වරු 2.00ට පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙසයි.
කෙසේ නමුත් මම රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
648 Views
Comments