ෆොන්සේකා ජනපති වෙන්න හදනවාලු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

ෆොන්සේකා ජනපති වෙන්න හදනවාලු

ෆොන්සේකා ජනපති වෙන්න හදනවාලු

 

සරත් ෆොන්සේකා හදන්නේ ඉදිරියේ දී ජනාධිපතිධුර අපේක්ෂකයා වෙන්න.

 

ඒ කුමාර් ගුණරත්නම්ගේ උදව්වෙන්. 89 දී කුමාර් ගුණරත්නම් බේරා ගත්තේ සරත් ෆොන්සේකා.

 

විජේවීර සහෝදරයාටත් පාඩු වුණේ ත්‍රිවිධ හමුදා බලය නැති වුණ නිසා.

 

අඩුම තරමේ සරත් ෆොන්සේකාට බලය තිබෙන නිසා එහි වාසිය ගන්න තමයි ගුණරත්නම්ලා හදන්නේ.

 

සජිත් ඉදිරියට දාගෙන ගියාම ගහන්නෙ නැහැනේ

 

ඒකෙ වාසියත් ගන්න හදනවා.’’ යනුවෙන් මන්ත්‍රිවරයා මහලේකම්වරයාට තොරතුරු සැලකර සිටියේය.

 

මෙවැනි පසුබිමක් තිබුණත් 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවකද ඊට එක්ව ඇත්තේ එහි නි​යෝජිත පිරිසකගේ විරෝධය මධ්‍යයෙනි.

 

‘‘ඔය විරෝධතාවට යන්න එපා. ඔවුහු ප්‍රකාශ කළත් මන්ත්‍රිවරයා එම විරෝධතාවට යෑමට තීරණය කළේ වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලීම මතය.

 

විරෝධතාව සංවිධානය කර තිබූ දින උදෑසනම සංවිධායක මණ්ඩලයටම ආරක්ෂක අංශ මගින් ලිපි ලැබී තිබුණි. එයින් කියවුණේ විරෝධතා පා ගමනට සහභාගි නොවන ලෙස දන්වාය.

views

216 Views

Comments

arrow-up