දිගම්බරම් සහ තොණ්ඩමන් කලකට පසු එකම වේදිකාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

දිගම්බරම් සහ තොණ්ඩමන් කලකට පසු එකම වේදිකාවක

දිගම්බරම් සහ තොණ්ඩමන් කලකට පසු එකම වේදිකාවක

කලක පටන් විරසකව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ඊයේ (30) එකම වේදිකාවක සිටින ආකාරය දක්නට ලැබුණි.

 

ඒ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය හැටන් දික්ඔය ප්‍රදේශයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේට ද ආරාධනා ලැබී තිබුණි.

 

views

228 Views

Comments

arrow-up