නවක වදය කියන්නේ මානසික රෝගයක් - නිමල් සිරිපාල ද සිල්වා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

නවක වදය කියන්නේ මානසික රෝගයක් - නිමල් සිරිපාල ද සිල්වා

නවක වදය කියන්නේ මානසික රෝගයක් - නිමල් සිරිපාල ද සිල්වා

නවක වදය හේතුවෙන් ඇතැම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට යෑමට අකමැත්තක් දක්වන බවත් දරුවන් අධෛර්යමත් කරන නවක වදය යනු මානසික රෝගයක් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 

 

නවක වදයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පවසයි.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නවක වදයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

 

බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.

 

views

195 Views

Comments

arrow-up