බැසිල් හෙට දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

බැසිල් හෙට දිවයිනට

බැසිල් හෙට දිවයිනට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට (20) යළි දිවයිනට පැමිණීමට නියමිතය.

 

බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කිරීමට සැලසුම් කර තිබේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ සූදානම් කරන බවයි.

 

views

230 Views

Comments

arrow-up