NOV
19
රටට විනෝදාස්වාදය අවශ්‍යයි

මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී ඇතැයි ද ප්‍රකාශ කළාය.
සංචාරකයන් ඉදිරියේ දී මෙරටට පැමිණීමෙන් රට දියුණු වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
204 Views
Comments