පොහොට්ටුවට මඩ ගැහුවොත් මහින්දගෙන් නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

පොහොට්ටුවට මඩ ගැහුවොත් මහින්දගෙන් නඩු

පොහොට්ටුවට මඩ ගැහුවොත් මහින්දගෙන් නඩු

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.

 

ඒ එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

 

පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිපදෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

views

183 Views

Comments

arrow-up