JAN
18
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ට අපි දැඩි දඬුවම් දෙනවා -සජිත්

තම පාලනයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට දිය හැකි උපරිම ද ඬුවම් ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හැටන් නගරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය.
සමගි ජන බලවේගයේ මස්කෙළිය බලමණ්ඩලයේ සාමාජිකයන් අතර හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (16) සංවිධානය කර තිබුණි.
598 Views
Comments