පළාත් පාලන මැතිවරණය මාර්තු 20ට පෙර !
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

පළාත් පාලන මැතිවරණය මාර්තු 20ට පෙර !

පළාත් පාලන මැතිවරණය මාර්තු 20ට පෙර !

ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ව්‍යවස්ථාපිත වගකීමක් හිමිව තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

ඒ මහතා නුවරඑළියේ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 

views

249 Views

Comments

arrow-up