මෙරට දේශපාලනයේ ජනතාව නොදත් කරුණු ගැන මෛත්‍රීගෙන් ග්‍රන්ථයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

මෙරට දේශපාලනයේ ජනතාව නොදත් කරුණු ගැන මෛත්‍රීගෙන් ග්‍රන්ථයක්

මෙරට දේශපාලනයේ ජනතාව නොදත් කරුණු ගැන මෛත්‍රීගෙන් ග්‍රන්ථයක්

මෙරට දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව නොදත් කරුණු ඇතුළත් ග්‍රන්ථයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රචනා කර තිබේ.

 

එම ග්‍රන්ථය එළඹෙන ජනවාරියේ දී නිකුත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු වූ අභ්‍යන්තර කරුණු රැසක් අනාවරණය කර තිබුණි.

 

 

views

257 Views

Comments

arrow-up