ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක

ආණ්ඩුව විවිධ කරුණු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරයි.

 

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

ඒ පෙරේදා (12) අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.

 

views

200 Views

Comments

arrow-up