NOV
08
ධනුෂ්ක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙරට

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ටේ්‍රලියාවේ බන්ධනාගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.
ධනුෂ්ක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියදී අදාල චෝදනාව එල්ලවීම නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටි යුතු බවත් එම මැදිහත්වීම කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරන බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
262 Views
Comments