2023 අයවැය IMF එකට අනුව හදපු අයවැයක් - අනුර කුමාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

2023 අයවැය IMF එකට අනුව හදපු අයවැයක් - අනුර කුමාර

2023 අයවැය IMF එකට අනුව හදපු අයවැයක් - අනුර කුමාර

2023 වසරේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඊයේ (13) කොළඹ දී පැවති 33 වන ඉල්මහා විරු සමරුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

33 වන ඉල්මහා විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි.

 

views

255 Views

Comments

arrow-up