NOV
14
මහාචාර්යවරුන්ට කලින් ඕක මම කිව්වා..! – වෙල්ගම

අද බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් පවසන දෑ තමන් මීට වසර තුනකට පෙරම ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඒ, ඊයේ (13) පැවති නිදහස ලංකා ජනතා සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එදා ගෝඨාභය රාජපක්ෂව බලයට පත්කිරීමට එරෙහිව තනිවම හඬනැඟූ එකම පුද්ගලයා තමන් බවයි ඔහු පවසන්නේ.
205 Views
Comments