සජබ සමග සාකච්ඡා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ - ශ්‍රීලනිප
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

සජබ සමග සාකච්ඡා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ - ශ්‍රීලනිප

සජබ සමග සාකච්ඡා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ - ශ්‍රීලනිප

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

 

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව පවසා තිබේ.

 

ඊයේ (16) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

250 Views

Comments

arrow-up