රටේ නීති පද්ධතියේ වෙනසක් කළ යුතුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

රටේ නීති පද්ධතියේ වෙනසක් කළ යුතුයි

රටේ නීති පද්ධතියේ වෙනසක් කළ යුතුයි

 

වත්මන් කාලයට ගැලපෙන පරිදි ලංකාවේ නීති පද්ධතියේ නවීකරණය කළ යුතු බව ජනාධිපතිවරයා පවසනවා.

 

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තු සැසියට එක්වෙමින්.

 

 

අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වසරේ දී සහ ලබන වසරේ දී ඒ සම්බන්ධ කටයුතු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

views

196 Views

Comments

arrow-up