ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට

ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට

 

මහියංගනය ප්‍රාදේශීය සභාපතිවරයා මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ඒ, මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට පහරදුන්නැයි කියන පැමිණිල්ලක් මතයි.

 

 

ඉකුත් සභාවාරයේදී සභාවට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් කෝපයට පත්ව තමන්ට සභාපතිවරයා වතුර බෝතලයකින් පහරදුන් බව මන්ත්‍රී වටරැක විජිත හිමි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම පැමිණිල්ලට අනුව සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

views

200 Views

Comments

arrow-up