බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන ගියොත් රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන ගියොත් රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන ගියොත් රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ සේවකයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

 

 


එලෙස ක්‍රියා කරන බස් රථවල රියදුරු හා කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 


රාජ්‍ය අමාත්‍ය අමුණුගම මහතා තවදුරටත් පවසා සිටියේ එම බස් රථද පොලිස් අත්අඩංගුවට ගෙන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බවයි.

views

964 Views

Comments

arrow-up