බන්දුලගේ සහල් මිල ගැන පොරොන්දුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

බන්දුලගේ සහල් මිල ගැන පොරොන්දුව

බන්දුලගේ සහල් මිල ගැන පොරොන්දුව

රතු කැකැළු සහල් කිලෝවක් රුපියල් 88 බැගින් ඕනෑම ප්‍රමාණයක් මෙම සතියේ සිට සතොස වෙළෙඳසැල්වලින් මිලදී ගතහැකි යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

 

මෙම සති අන්තයේ සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 97 කට සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 92 කට මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

රතු කැකුළු සහල් කිලෝවක රජයේ සහතික මිල රුපියල් 93 ක් වේ.

views

773 Views

Comments

arrow-up