JUL
21
ක්ෂේත්‍ර 12ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම දීර්ඝ කරයි

සෞඛ්‍ය, ඛනිජ තෙල්, රේගුව සහ වරාය ඇතුළු ක්ෂෙත්‍ර 12ක සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කිරීම දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ අති විශේෂ ගැසට් පත්‍රය පහතින්
920 Views
Comments