මෝල් හිමියන් රජයේ මිලට එකඟ වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

මෝල් හිමියන් රජයේ මිලට එකඟ වේ

මෝල් හිමියන් රජයේ මිලට එකඟ වේ

රජය විසින් පනවා ඇති සහතික මිලට වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන් සිය එකඟතාවය පළ කර තිබෙනවා.

 

ඒ අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දීය.

 

ඒ අනුව ඉදිරියේ දී සම්බා වී කිලෝවක්  රු. 52කටද, නාඩු වී කිලෝවක් රු. 50කටද, කීරි සම්බා වී කිලෝවක් රු. 55කටත් ගොවියන්ගේ මිලදී ගැනීමට නියමිතයි.

views

883 Views

Comments

arrow-up