අද තරගයත් කල් යන ලකුණු ශ්‍රී ලාංකික කණ්ඩාමටද පී.සී.ආර් පරීක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

අද තරගයත් කල් යන ලකුණු ශ්‍රී ලාංකික කණ්ඩාමටද පී.සී.ආර් පරීක්ෂණ

අද තරගයත් කල් යන ලකුණු ශ්‍රී ලාංකික කණ්ඩාමටද පී.සී.ආර් පරීක්ෂණ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අත ර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(28) දිනයේ දී නියමිත පරිදි පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

 

 

කෘනාල් පාන්ඩ්යා මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ අතරමැදි සත්කාර හෝටලයක් වෙත මාරු කර යවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

 

 


කෙසේ නමුත් පාණ්ඩයාගේ සෙසු අශිතයින් 08දෙනා pcr වාර්තා වලින් සදහන් වුයේ කොවිඩ් ආසාධ්ත නොවන බවයි.නමුත් ඔවුන් අත තරගයට එක් කරගන්නවාද යන්න තවමත් ප්‍රකාශකොට නැත.

views

922 Views

Comments

arrow-up