කල්තොට කැල්සයිට් නිධියට කර්මාන්තශාලාවක්

බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති කැල්සයිට් නිධිය ආශ්‍රිතව කර්මාන්තශාලාවක් පිහිටවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ.
මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සම්බන්ධ අවබෝධතා ගිවිසුමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අත්සන් තබා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් මගින් දැනුම් දේ.
මෙම කර්මාන්ත ශාලාව හරහා කැල්සයිට් යොදාගෙන අගය එකතු කළ නිෂ්පාදන නිපද වීමට නියමිතයි.
මේ හරහා කැල්සයිට් ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය නිසා නැතිවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
823 Views
Comments