සපත්තුවේ කුඩු ඇද්ද සම්බාහන මධ්‍යස්ථානයක රූමත් තරුණියක් පොලිස් දැලේ (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

සපත්තුවේ කුඩු ඇද්ද සම්බාහන මධ්‍යස්ථානයක රූමත් තරුණියක් පොලිස් දැලේ (PHOTOS)

සපත්තුවේ කුඩු ඇද්ද සම්බාහන මධ්‍යස්ථානයක රූමත් තරුණියක් පොලිස් දැලේ (PHOTOS)

සූක්ෂම ලෙස සපත්තුවක් තුළ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 100 ක් රැගෙන ගිය 26 හැවිරිදි තරුණියක් තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඇය අතුරුගිරිය කහන්තොට ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇතැයි ද හෙළිව තිබෙනවා.සුරුපි තරුණියන් රැසකගෙන් ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන යමින් හෙරොයින් ජාවාරමද සිදු කර ගෙන ගිහිං.

 

ඇය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.ඇය සතුව තිබූ ජංගම දුරකතන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

මීට පෙරද ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙක් වනවා.

 

රැඳවුම් නියෝග මත ඇයගෙන් තලංගම පොලිසිය ප්‍රශ්ණ කරමින් සිටිනවා.

 

 

 

 

 

views

21623 Views

Comments

arrow-up