ගුරුවරුන්ට එන්නත් දෙන දින ප්‍රකාශ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

ගුරුවරුන්ට එන්නත් දෙන දින ප්‍රකාශ කෙරේ

ගුරුවරුන්ට එන්නත් දෙන දින ප්‍රකාශ කෙරේ

දිවයිනේ සියලුම පාසල් වල ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා එළඹෙන ජුලි 12 වන දා සිට කෝවිල් මර්දන එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

 

පාසල් සිසුන් සදහා ද එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර ඒ සඳහා තවමත් නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත්කර නැත.

 

views

1236 Views

Comments

arrow-up