JUN
30
දැවැන්ත මෙහෙයුමකින් පසු අනවසරයෙන් ජලය ලබා ගත් 27 දෙනෙකු හඳුනාගැනේ

සංචරණ සීමා පණවා තිබූ පසුගිය කාලය තුල නීති විරෝධී අන්දමින් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුමෙන් ජලය ලබා ගත් පුද්ගලයන් 27 දෙනෙකු බස්නාහිර පළාත් අනවසර වැටලීම් අංශය විසින් හඳුනාගෙන තිබේ.
මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට සිදු වූ පාඩුව රු. 1,325,000ක් වූ අතර එම මුදල ඔවුන්ගන් අයකර ගැනීමට කටයුතු කර තිබේ.
694 Views
Comments