JUN
23
අද රාත්‍රී 10:00 සිට නැවතත් සංචරණ සීමා

අද රාත්‍රි 10 සිට එළඹෙන 25 වන දා අලුයම 4 දක්වා පැය 30ක කාලයක් සඳහා නැවතත් සංචරණ සීමා පැනවීමට නියමිතව තිබේ.
ඒ අනුව හෙට දිනයේ ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන අතර සැලසුම්කල පරිද විසිපස්වන ද සංචරන සීමා ඉවත් කරන්නේනම් එදින සිට නැවතත් විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනින් වෙළඳපොළ විවෘතව තැබෙනු ඇත.
839 Views
Comments