JUN
16
වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිතයේ සුළු භූ චලනයක්

වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිත ප්‍රදේශයේ රිච්ටර් පරිමාණයේ ඒකක 1.8 ත් 2 ත් අතර සුළු භූ චලනයක් සිදුව තිබෙනවා. එහි බලපෑම පස්සර ලුණුගල් ප්‍රදේශයටද දැනී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළේ.
1045 Views
Comments