ගෑස් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

ගෑස් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

ගෑස් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

කිලෝ ග්‍රෑම් 12.5 ක බරකින් යුක්ත ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීම සඳහා පැවතිය යුතු බවට අදාල ගෑස් නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

views

975 Views

Comments

arrow-up