ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය නිම්නවල ඇති පහත් බිම් වලට ඉදිරි පැය 6ක කාලය තුළ සුළඟ අමතර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත.

 

එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් මගින් දන්වා සිටී.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්...

 

 

 

views

1075 Views

Comments

arrow-up