සියලුම දිස්ත්‍රික්ක වල අහඹු PCR කරන්න උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

සියලුම දිස්ත්‍රික්ක වල අහඹු PCR කරන්න උපදෙස්

සියලුම දිස්ත්‍රික්ක වල අහඹු PCR කරන්න උපදෙස්

කොවිඩ් වෛරසයේ සමාජයීය පැතිරීම පිළිබඳව සොයාබැලීමට සියලුම දිස්ත්‍රික්ක වල අහඹු PCR පරීක්ෂණ සිදු කරන ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වලට උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

 

ලබන සෙනසුරාදා වන විට වෛරසයේ සමාජයීය පැතිරීම පිළිබඳව ඉන් දළ අදහසක් ලබා ගැනීමට හැකිවේ යැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

views

998 Views

Comments

arrow-up