සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කළ සැකකරු සොයා පරීක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කළ සැකකරු සොයා පරීක්ෂණ

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කළ සැකකරු සොයා පරීක්ෂණ

රුපියල් 90000 වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් හබරාදූව වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (16) හබරාදුව පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

 

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

views

1083 Views

Comments

arrow-up