එක්ස්ප්‍රස් පර්ල් ගෙන්නන් පීඩාවට පත් ජනතාවට යුරෝපීය සංගමයෙන් ආධාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

එක්ස්ප්‍රස් පර්ල් ගෙන්නන් පීඩාවට පත් ජනතාවට යුරෝපීය සංගමයෙන් ආධාර

එක්ස්ප්‍රස් පර්ල් ගෙන්නන් පීඩාවට පත් ජනතාවට යුරෝපීය සංගමයෙන් ආධාර

මීට මසකට පමණ පෙර ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් මිලියන 48ක ආධාරයක් යුරෝපීය සංගමය විසින් ලබා දී ඇත.

 

ගම්පහ, කළුතර, කොළඹ පුත්තලම සහ මාතර දිස්ත්‍රික්ක වල 15,000ක පමණ පිරිසකට මෙම ආධාර මගෙන් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.

views

1104 Views

Comments

arrow-up