රු.1000 කාසියක් නිකුත් කෙරේ

වටිනාකම රු.1000 ලෙස සඳහන් සමරු කාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.
මෙම සමරු කාසිය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ චීන සමූහාණ්ඩුව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා සඳහා වසර 65 ක් සපිරීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීමටයි.
කාසිය එක්පසෙක ශ්‍රී ලංකාව සහ චීනය ජාතික ධජ සමග නෙළුම් පොකුණෙහි රුවක්ද අනෙක් පසෙහි "චීන කොමියුනිස්ට් පක්ෂය" යනුවෙන් ද සඳහන් වේ.
මෙයින් රන්වලින් නිෂ්පාදිත සමරු කාසි 500ක්ද, රිදී සමරු කාසි 2000ක්ද නිකුත් කර තිබේ.
1227 Views
Comments