JUL
01
නුදුරේදීම පාන් රු.10කින් ඉහලට?

නුදුරේදීම පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඔවුන් මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ පිටි වල මිල ඉහළ යාමයි. සෙරන්ඩිබ් සමාගම සිය පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ දැමීම හේතුවෙන් බේකරි හිමියන් අසීරු තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.
872 Views
Comments