JUN
24
ආණ්ඩුවෙන් ඉදිරියේදී පරිසර හිතකාමී මඤ්ඤොක්කා ලන්ච්ෂීට්

ඉක්මනින් දිරාපත් වන ලෙස සැකසූ නව පරිසර හිතකාමී මඤ්ඤොක්කා ලන්ච්ෂීට් සහ පොලිතීන් කවර නිෂ්පාදන සඳහා තරුණ ව්‍යවසායකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව තිබේ.
රසායනික ද්‍රව්‍ය කිසිවක් භාවිත නොකර නිෂ්පාදනය කරන මෙම ලන්ච්ෂීට් සහ පොලිතීන් කවර ඊයේ පරිසර අමාත්‍යාංශයේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිළිගන්වා තිබුණා.
එක් සුපිරි වෙළඳ සැලකින් පමණක් වසරකට පොලිතින් කවර බිලියනයක් පමණ පමණ පරිසරයට මුදා හැරෙන අතර එක් දිනකදි පමණක් ලන්ච්ෂීට් මිලියන එකහමාරකට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනේ.
952 Views
Comments