සඟවා තැබූ පොහොර කිලෝ 50,000ක් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

සඟවා තැබූ පොහොර කිලෝ 50,000ක් අල්ලයි

සඟවා තැබූ පොහොර කිලෝ 50,000ක් අල්ලයි

මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ පොහොර ටොන් 50ක ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන ඇත.

 

එම අධිකාරියට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී කිලෝ 50 ඇසුරුම් වල යොදා තිබූ මෙම පොහොර තොගය සොයාගෙන තිබේ.

 

නිලධාරීන් ගබඩාව වැටලීමට පැමිණෙද්දී එම ස්ථානයේ කාන්තාවක්ද සිට ඇති අතර එහිදී යම් උණුසුම්කාරී තත්වයක් ද ඇති වූ බව වාර්තා වෙි.

views

883 Views

Comments

arrow-up