ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට අනුමැතිය හිමි නොවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට අනුමැතිය හිමි නොවේ

ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට අනුමැතිය හිමි නොවේ

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය මත්පැන් ඔන්ලයින් ඔස්සේ අලෙවියට අනුමැතිය ලබා නොදීමට තීරණය කර ඇත. 

 

මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායට යොමු කර තිබුණි. 

 

එම තීරණය ක්‍රියාත්මක කළහොත් පවතින කොවිඩ් තත්ත්වය වර්ධනය විය හැකි බව පවසමින් විවිධ සංවිධාන ඊට විරෝධය දැක්වීම මෙයට හේතු වී තිබේ

views

802 Views

Comments

arrow-up