JUN
17
ඉන්දීය කොවිඩ් ප්‍රභේදය කොළඹින්

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව තිබෙන ඩෙල්ටා ප්‍රභේදය කොළඹ ප්‍රදේශයෙන් ලබාගත් ජෛව සාම්පලයකින් හඳුනාගෙන ඇත.
එම කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලාංකීය සමාජයෙන් හඳුනාගත් පළමු අවස්ථාව මෙයවේ.
ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේය.
781 Views
Comments