ළඳුන් හැඩකරන රූපලාවණ්‍යාගාරයක් කොල්ලකෑ ගස්බණ්ඩා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

ළඳුන් හැඩකරන රූපලාවණ්‍යාගාරයක් කොල්ලකෑ ගස්බණ්ඩා අත්අඩංගුවට

ළඳුන් හැඩකරන රූපලාවණ්‍යාගාරයක් කොල්ලකෑ ගස්බණ්ඩා අත්අඩංගුවට

මොරටුව විශ්ව විද්‍යාලය අසල පිහිටි රූපලාවණ්‍යාගාරයක් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී කොල්ලකා එහි තිබූ රු. ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සොරාගත් බවට සැකපිට සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට මාස තුනකට පමණ පෙර බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි 'ගස්බණ්ඩා' නැමති 27 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහුගේ මෙම භාණ්ඩ මිලදීගෙන ළඟ තබා ගැනීම හේතුවෙන් තවත් කාන්තාවන් සිව් දෙනෙකු ද මොරටුමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

views

1084 Views

Comments

arrow-up